Identity area
Type of entity
Corporate body
Authorized form of name
2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා වූ කාල සීමාව තුල භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව
Parallel form(s) of name
Standardized form(s) of name according to other rules
Other form(s) of name
- බැඳුම්කර කොමිසම
Identifiers for corporate bodies
Description area
Dates of existence
27.01.2017
History
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2017 ජනවාරි 27 දින අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2003/41 මඟින් ශ්‍රී ලංකා ජනාධිපති විසින් 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා වූ කාල සීමාව තුල භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටුවන ලදී. කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි ද ලේකම් ලෙස නීතිඥ සුමතිපාල උඩුගමසූරිය ද පත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් විිය
Places
Legal status
Functions, occupations and activities
Mandates/sources of authority
Internal structures/genealogy
General context
Relationships area
Control area
Description identifier
LK/PCOI/BOND
Institution identifier
Rules and/or conventions used
Status
Draft